Bajaj Platina 100 (2011)
අඩුපාඩු හෝ රෙපෙයාර් කිරීමට මොකුත්ම නැහැ
Service එක කර ඇත
ටැපට් සද්ද, ටයිමින් චේන් සද්ද, දුම දාන ප්රශ්න මොකුත් නැහැ
Lights, speed meter, Patrol Meter සියල්ල වැඩ
ටයර් - ඉදිරිපස 85% / පිටුපස 45%
කප්සෙට් / ෆෝක් ඔයිල් සහ ඔයිල් සීල් / බ්රේක් ලයිනර් අලුතින් දමා ඇත
ටංකි ලීක් හෝ ගම් දමා අලවා නැත