🚀 Bajaj Platina 100cc disc brake ()
🚀 එන්ජිම සහ ධාවනය හොඳම තත්වයෙන්.
🚀 ටැංකි සාදා නොමැත.
🚀 ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් ඉන්සුවරන්ස් 2027 සම්පූර්ණයි.
🚀 එන්ජිම 100%
🚀 original book,සියල්ල ඇත.
🚀 paint 100%.
🚀 සිග්නල් හෝර්න් සියල්ල ක්රියාකාරී තත්වයෙන්.
🚀 පෙට්රල් මීටර් වැඩ.
🚀 ටයර් අලුත් හොඳයි.
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගණන් සාකච්ඡා කල හැක.
🚀 හොඳම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 ඉක්මනින් විකිණීමට අමතන්න ()
ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිණීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ Price negotiable after inspection.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.
පළමු අයිතිකරු
ඉතා හොඳට නඩත්තු කර ඇති අතර පරීක්ෂා කර මිල ගණන් කතා කර ගත හැක