රු 335,000
විස්තරය
විකිණිමට
Pasindu Lakshitha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Platina 100😍😍🏍️🏍️
▪️වර්ශය - 2014
▪️පළමු අයිතිකරු (1st owner )
▪️අඩුපාඩු කිසිවක් නෑ.
▪️ලියකියවිලි සම්පුර්ණයි
😍😍අතින් රු.65 000ක් දුන්නොත් ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන්
▪️මුලු මුදල රු.335 000
▪️බයික් එක තියෙන්නෙ නෙලුවෙ ( ගාල්ල)
වෙනසක් කරලා දෙනවා...ඇවිත් බලන්න...
Ex ok...(බයික් හුවමාරු සලකා බැලේ...)