Bajaj Platina 100 ES . 2015
💥බජාජ් Platina යතුරුපැදිය විකිණීමට
🔰යතුරුපැදිය 100%ක් හොදම තත්වයේ ඇත
🔰වටිනම දේ බයික් එක පලමු අයිතිකරු 1st Owner Original mileage 💯
🔰kick/Electric Start දෙකම තියනවා
🔰යතුරුපැදියේ Conditions ගැන ගත්විට,
🔰ටැංකිය ආපු ඔරිජිනල් විදියටම තියනවා පේන්ට් කරල පොටි දාල හදල නෑ
🔰මූහුන,ලයිට් එක,ලයිට් කවුල් හොදම තත්වයේ තියනවා.
🔰මීටර බෝර්ඩ් එක ඔරිජිනල් විදියටම තියනවා,ඔරිජිනල් Mileage තියෙන්නෙත්.මීටරේ ලයිට් සහ තෙල් මීටරයත් වැඩ.
🔰phone චාර්ජ් කරගන්න චාර්ජර් එක්කුත් තියනවා.
🔰අමතර Horn එකක් හයි කරගන්න ඕන නම් වයර් ලයින් එකත් තියනවා
🔰ඉස්සරහ මඩ්ගාඩ් එක පිටුපස මඩ්ගාඩ් හොදටම තියනවා.
🔰සයිලාන්සර් එක ඔරිජිනල් ආව එකමයි.හොදම තත්වයේ තියනවා
🔰ප්ලාස්ටික් සයිඩ් කප් දෙකත් ඔරිජිනල් ආව දෙකම ඒ විදියටම තියනවා
🔰පිටුපස මඩ්ගාඩ් මුකුත් හානියක් නෑ හොදම තත්වයේ තියනවා.
🔰මූහුනත චුට්ටක් වම්පැත්ත සීරිලා තියනවා.ඕන නම් දාගන්නත් පුලුවන් රු 1400ක් වගේ වෙන්නෙ.
🔰සයිඩ් කන්නාඩි දෙක නම් මොඩිෆයිඩ් දෙකක් තියෙන්නෙ.ඔරිජිනල් දෙක ඕන නම් ගන්නත් පුලුවන්
🔰එන්ජින් එකත් හොදම තත්වයේ තියනව.බයික් එක පැදල බැලුවොත් එන්ජින් එකේ තරම බලා ගන්න පුලුවන්.දුමවත් එන් නෑ.100Kmh උනත් යනවා.
🔰යතුරුපැදියේ ඇලෝ වීලුත් ඇදවෙලා මුකුත් වෙලා නෑ.හොදම තත්වයේ තියනවා
🔰ඉස්සරහ ටයර් එක 50%ට වගේ පිටිපස්සෙ එක අලුත්ම විදියට තියනවා
🔰හෙඩ්ලයිට්,සිග්නල් ලයිට්,බ්රේක් ලයිට් ඔක්කොම වැඩ.
🔰සර්විස් එකත් කරල තියෙන්නෙ.අරගෙන පදින්න විතරයි තියෙන්නෙ.
🔰යතුරුපැදිය හොදම තත්වයේ තියනවා.
රු:90000/=ක් මට දීල අරගෙන යන්නත් පුලුවන්.
🔰ඇවිත් පැදල බලලම මිල කතා කරගන්න පුලුවන්
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



