රු 240,600
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
හැමෝම හොයපු Platina 100 Brand new bike එක දැන් වෙළඳපලේ,❤️❤️
ලීටරයක පෙට්රල් ගහගෙන stylish එකේ කිලෝමීටර් 100 කට වඩා දුවන්න 😊
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 60000/- අගනා වට්ටමක් සමග දැන් හදුන්වා දීමේ මිල 639950/- පමණයි. 👌👌👌
⛔ නවතම EFI තාක්ෂණය
⛔ Alloy Wheels
⛔ USB Charging port
⛔ Fuel Meter
⛔ Anti skid brake system
⛔ Tubelesss tyres
යනාදී සුවිශේෂී විශේෂංග සමගින්
DJ Batapola finance හරහා මූලික ගෙවිම
274000/- ක් පමණයි ( රක්ෂණය ඇතුලත් නොවේ )
වාරිකය
⛔ අවුරුදු 4 = 13167
⛔ අවුරුදු 3 = 15910
⛔ අවුරුදු 2 = 21396
මීට අමතරව මූලික මුදල ලෙස 240640 ( රක්ෂණය, ලියාපදිංචිය සහ සේවා ගාස්තු සියල්ලම සමග ) ගෙවා ලබාගැනීමටද හැක.
👇
වාරිකය
⛔ 20725 අවුරුදු 3
ෆිනෑන්ස් සඳහා සුවිශේෂී දීමනා
⛔ 60000/- සුවිශේෂී වට්ටමක්
⛔ SLS Helmat
⛔ ජැකට්
⛔ Number plate bracket
⛔ Handle grip set
⛔ Front Folk boots
⛔ Rear shock covers
⛔ Seat Cover
⛔ Manual book
⛔ Key Tag
⛔ Up to 5 Free services
⛔ අවුරුදු 2 ක හෝ 30000km වගකීම
(කොන්දේසි සහිතයි, මිල ගණන් සහ වට්ටම් මුදල් පුර්ව දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක )





