රු 290,000
විස්තරය
විකිණිමට
Pathum Lakshitha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පසුපස ෆුට් රෙස්ට් එකක් දාන්න ඕනෙ. බ්රේක් පැටල් එකේ ඔලුව දිරා ඇත. සමහර තැන් වල මළකඩ පැල්ලම් ඇත. සීට් කවර් තරමක් ඉරී ඇත. සයිඩ් ස්ටෑන්ඩ් එක අලුත්වැඩියා කිරීම හෝ අලුතින් දැමිය යුතුය. 2017 මිළදී ගත් අයිතිකරු. 112000km පමණ දුවා ඇත. මෙය ඔරිජිනල් දුවපු ගාණ. මීටර්, ලයිට්, ඉලෙක්ට්‍රික් ස්ටාට් සියල්ල වැඩ. ධාවන තත්වයේ ඇත. ටයර් 55% පමණ හොදයි. High RPM රේස් කල විට දුම පොඩ්ඩක් එනව. කෝල්ඩ් ස්ටාට් එකේ අයිඩ්ල් ස්පීඩ් එක නවතින්න බලනව.
( 290000/= ) පරීක්ෂා කර ගත හැක. මිළ ගණන් අඩු කිරීමක් නොකරයි. අවසන් මිළ දමා ඇත. පරීක්ෂා කිරීමට පැමිණෙනවානම් පමණක් පෙර ඇමතුමක් දෙන්න. ගෝනපොල, වීදියගොඩ.



