සියලුම ලියකිවිලි සම්පූර්ණයි.
එන්ජින් තත්වය ඉතා හොදයි
දිරුම් නැත.
ලොකු පෝර්ක් (පින් එක අලුතෙන් ගහලා තියෙන්නෙ)
අලුත් ලොකු බැටරි
සියලුම ලයිට්ස් හා හෝන් වැඩ.