රු 350,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
oshan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- Discover 135 🧀
- Top condition
- Original paint
- Service Records සහ User Manual ඇත.
- VIC Sticker
- Original tool kit
- New engine oil
- Engine 100%
- 2008 සිට 2027 දක්වා සියලුම ආදායම් බලපත්ර (Revenue License) සහ දුම් සහතික (Emission Test Records) ඇතුලු සියලුම බිල්පත් ඇතුලු ලියකියවිලි සියල්ල ඇත.
- පළමු වරට එන්ජිම අලුත්වැඩියා කර ඇත. (ඉන්පසු 100Km වත් ධාවනය කර නොමැත)
- ටැන්කියේ කිසිදු මලකඩක් නොමැත (No rust in petrol tank)
- මීටර්, ලයිට්, සෙල්ෆ් ස්ටාට් (Self-start) 100%ක් වැඩ
- කිසිදු අමතර අලුත්වැඩියාවක් කිරීමට නොමැත.
- Just buy and ride
- Balangoda