🏍️🔥 SUPER CONDITION BIKE – URGENT SALE 🔥🏍️
හොඳට maintain කරපු, බලන කෙනාටම වෙනස තේරෙන සුපිරි condition bike එකක් ඉක්මනින් විකිණීමට ඇත. 😍
✔️ Engine / Running 100%
✔️ සියලු ලියකියවිලි සම්පූර්ණයි
✔️ හොඳ fuel economy
✔️ Daily use / long ride දෙකටම සුපිරියි
✔️ Clean condition & attractive look ✨
━━━━━━━━━━━━━━━
🔧 Complete Restoration Done 🔧
⭕ බයික් එක සම්පූර්ණයෙන් dismantle කර අලුතින් paint කර Bajaj Genuine Parts යොදා full service කර ඇත 💯
✅ Genuine Bore replaced
✅ Genuine Valve replaced
✅ Genuine Timing Chain replaced
✅ Genuine Timing Adjuster replaced
✅ Genuine Starter Motor replaced
✅ Genuine Clutch & Pressure Plate replaced
✅ Genuine Footrest replaced
✅ Genuine Key Lock / Tank Lock / Side Cup Lock replaced
✅ Genuine Signal Lights replaced
✅ Genuine Shock Absorbers replaced
✅ Genuine Handle Bar Switch replaced
✅ Genuine Chain & Sprocket replaced 💯
━━━━━━━━━━━━━━━
⭕ Chassis එක සම්පූර්ණයෙන් bush ගසා ඇත.
Side Stand / Main Stand / Swing Arm / Brake Pedal සියල්ල අලුතින් bush ගසා ඇති අතර කිසිම play එකක් නැ 💯
⭕ අලුත් paint එක ගසා ඇත.
(Tank එකේ පොඩි සිදුරක් පමණක් ඇත.)
⭕ 1st Owner
⭕ Clear Documents 💯
━━━━━━━━━━━━━━━
💸 මේ bike එක service & restore කිරීම සඳහා පමණක් Rs.219,000+ වියදම් කර ඇත.
විකිණීමට හේතුව Threewheel එකක් ගැනීමයි.
━━━━━━━━━━━━━━━
🛞 Front Tire – 85%
🛞 Rear Tire – 85%
💰 Price – Rs 400,000 Negotiable)
📍 Location – Kandy
📞 Call / WhatsApp :
🔥 Genuine buyers only
🔥 First come, first serve
🔥 බලලා යන කෙනාට අනිවාරෙන් අරන් යන්න හිතෙන bike එකක් ❤️
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



