රු 331,600
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
⛔එදත් අදත් හෙටත් 125 කාණ්ඩයේ ලංකාවේ අංක 1❤️❤️
අද ඊයේ අලුතින් market එකට ආපු bike අරගෙන අන්තිමට spare parts නැතුව warranty ගන්න තැනක් නැතුව එපා උනහම විකුණගන්නත් බැරි bike අරගෙන ලතැවෙන්නේ නැතුව අවුරුදු 20 කටත් වැඩි විශ්වාසයක් තියෙන DISCOVER 125 එකක් අදම ගන්න 👍👍
❤️ Spare parts ප්‍රශ්න නැති, Service කරන්න Agent ලා හැම town එකකම ඉන්න, ඕනම වෙලාවක ඉහලම මිලට විකුනන්න පුළුවන් ලංකාවේ හැමෝම කැමති bike එක තමයි Discover 125 ❤️❤️
30000/- සුවිශේෂී වට්ටමක් ( කෙටි කාල සීමාවක් සඳහා පමණි )
සම්පුර්ණ මුදල වට්ටම සමග - 729950/- පමණයි
⛔ ආකර්ෂනීය ඩිජිටල් මීටරය
⛔ Anti Skid Disc බ්රේක් පද්ධතිය
⛔ Nitrox ගෑස් සහිත ද්විත්ව Shocks කට්ටලය
⛔ Tubeless Tyre යන නවතම විශේෂාංග රැසක් සමගින්
අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීමක් සමගින් අදම මිලදී ගන්න.
👇 DJ බටපොල ෆිනෑන්ස් හරහා ලබාගැනීමේදි පහත පරිදි වේ, මෙහිදී CRIB එකේ සිටියත් ගැටළුවක් නොවන අතර අවශ්‍ය වන්නේ හැදුනුම්පත් පමණයි, අයදුම්කරුගේ පමණක් පදිංචිය තහවුරු කල යුතුයි
මූලික මුදල 👇
331610/-
වාරිකය ( සේවා ගාස්තු සහ ලියාපදිංචිය සමඟ )
රක්ෂණය ඔබගේ👇 අවශ්‍යතාවය මත 3 rd party හෝ Full Insurance සලසා දිය හැක.
⛔ අවුරුදු 4 - 14333/-
⛔ අවුරුදු 3 - 17319/-
⛔ අවුරුදු 2 - 23290/-
සම්පුර්ණ මුදල වට්ටම සමග 729950/- ❤️❤️❤️
ඔබ 430970/- ( රක්ෂණය, ලියාපදිංචිය, සේවා ගාස්තු සියල්ලම සමග ) ලබා දෙන්නේ නම් අවශ්‍ය වන්නේ හැදුනුම්පත පමණයි ❤️❤️
වාරිකය 👇
⛔ අවුරුදු 4 - 11749/-
⛔ අවුරුදු 3 - 14169/-
⛔ අවුරුදු 2 - 19134/-
⛔ අවුරුදු 1 - 34291/-
අපෙන් මිලදී ගන්නා ඔබට සුවිශේෂී දීමනා
⛔40000/- වට්ටමක්
⛔ SLS හෙල්මට්
⛔ ජැකට්
⛔ අංක තහඩු රදවනය
⛔ Handle Grip සෙට්
⛔ ඉදිරිපස Folk Boot සෙට්
⛔ පිටුපස shock කවර යුගලය
⛔ සීට් කවරය
⛔ Tool St
⛔ Key Tag
⛔ නොමිලේ සේවා වාර 7 ක් දක්වා
( කොන්දේසි සහිතයි, මෙහි ඇති මිලගණන් සහ වට්ටම් මුදල් ඕනෑම අවස්ථාවක සමාගමේ අභිමතය පරිදි වෙනස් විය හැක )
The Bike House - පානදුර
0777-062827





