රු 610,000
විස්තරය
විකිණිමට
Hashan Madusanka
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
මම Campus යන එක්කෙනෙක් ඒ නිසා ගොඩක් වෙලාවට campus එකේ ඉන්න හින්දා Bike එක ගත්තට පස්සෙ වැඩිය පැද්දෙම නෑ
Bike eka ගත්තෙ 7.30 ta ඒත් අවුරුද්දකට finance දාලා ඉවර වෙද්දි 8.30ක් විතර වුනා තව මාස 2ක් finance ගෙවන්න ඉතිරි වෙලා තියෙනවා.bike එක දෙද්දි finance close කරලා දෙන්නේ.ඉතිං මේ Bike එක 610,000 දෙනවා
Bike eka ගත්තේ 2025 January 20
📞



