😍මූලික ගෙවීම වැඩි වීමට පෙර ඔබගේ පරණ bike එක අපිට දීල අලුත් එකක් අරන් යන්න 😍
BOOKING දාගෙන රස්තියාදු වෙන්න ඕනි නෑ දැන් ආපු ගමන් බයික් එකක් ගන්න පුලුවන් දැන්
කතා කරන්න අපිට
ඉක්මන් කරන්න මූලික ගෙවීම වැඩි වීමට පෙර යතුරු පැදිය ඔබගේ කරගන්න එන්න අදම K.k motors වීදගම බණ්ඩාරගම ..
Discover 125 - 731,950/-
Down payment - 184,600/-
Discount - 40,000/-
බයික් එක විතරක්ම දීලා යවන්නෙ නෑ ඔයාව අත පිරෙන්න හිතපිරෙන්න තෑගිත් දීලා යවන්නෙ 😌🎁
🎀 හෙල්මට් 2ක්
🎀 ෆුල් ටෑන්ක් පැට්රොල් 😍
🎀 ජැකට් 1ක්
🎀 හැන්ඩ්ල් ග්රිප් කට්ටලයක්
🎀 අංක තහඩු රදවන යුගලයක්
🎀 නොමිලේ සේවා වාර 2ක්
🎀 TOOLKIT
🎀 අවුරුදු 2ක වගකීමක් සමගින් පලමු අවුරුද්දෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකත් කරලා දෙනවා
මේ ඕනාම මාදිලියක යතුරුපැදියක් ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන් 😍
KK MOTORS
WEEDAGAMA
BANDARAGAMA