රු 65,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Sunil Ja
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Discover 125
🛑WZ Number
🛑මූලික ගෙවීම 65000
🛑සම්පුර්ණ මුදල 275000
(දැනට ෆිනෑන්ස් කිසිවක් නොමැති අතර අවශ්‍ය නම් ෆිනෑන්ස් කර ලබා ගත හැක)
🛑ටයර් දෙකම අලුත්
🛑එන්ජින් හොදටම තියෙනවා (ඔයිල් පිච්චෙම ප්‍රශ්න සද්ද බද්ද මුකුත් නෑ)
🛑ශොක්ස් හොදයි
🛑පෝක් ඔයිල් ලීක් නොමැත
🛑නිරවුල් ලියකියවිලි
🛑පලමු අයිතිකරැ
🛑මීටර් ඔක්කොම වැඩ
🛑ඔරිජිනල් පේන්ට්
🛑දිරැම් නොමැත
🛑රනින් හොදටම තියෙනවා
🛑රෝද සේසර් කප්සෙට් චේන් ස්පොකට් හොදටම තියෙනවා
🛑ලයිට් සියල්ල වැඩ
🛑හොදම තත්ත්වයේ යතුරැපැදියක් සොයන්නෙකුට



