රු 265,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
Kasun
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Discover 125 2007
TA Number
සම්පුර්න විස්තරය කියවලා බලලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් call එකක් ගන්න
Photo ටිකත් සේරම බලන්න
ගාණ 2.65
මං බිස්නස් කරන කෙනෙක් නෙවෙයි මං අවුරුදු දහයකටත් වැඩියෙන් පැදපු බයික් එකමං වෙන බයික් එකක් ගත්ත නිසා
දැන් අවුරදු දෙකක් විතරම බයික් එක පැදලා නැ
ලෙඩ මොකුත් නෑ
ලයිසන් කරන්න බැරි ප්රස්න නැ සිස්ටම් එකේ තියෙනවා
බැට්ට්ර්ය නම් දාගන්න වෙනා
ටයර් හොදයි
ස්තුතියි