Discover 100
V number
Good Body paint 🥰
Selfstart smooth 100%
Engine oil ටිකක් පිච්චෙනවා.
ලයිසන් මාස 2ක් පරණයි
මේක පදින්න වෙලාවක් නැති නිසා දෙන්නේ.
වටින්න ගානක් දාලා තියෙනවා ඕනි කෙනෙක් ඉන්නව නම් කෝල් එකක් දෙන්න 😘
රයිගම තියෙන්නෙ.
සතියේ දවස් වල නම් 4න් පස්සෙ කෝල් එකක් දෙන්න ❤️