Ct100
බයික් එකේ සේරම හදලා තියෙන්නේ 💯
full service කරලා තියෙන්නේ 💯
පදින්න ගන්න කෙනෙක්ට වටිනවා
ලයිට් /සිග්නල් සේරම වැඩ 💯
අලුත් ටයර් දාලා තියෙන්නේ 💯
වීල් ගහල නෑ 💯
finance can be arranged
බලන්ගොඩ