රු 211,610
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
💫METHU TRADERS - DELGODA
✨ අද කාලෙට හොදටම ගැලපෙන සතියක පෙට්‍රල් කෝටා එකෙන් කිලෝමීටර් 600+ වැඩි දුරක් දුවන ලංකාවේ එකම යතුරුපැදිය Bajaj CT100 දැන් රු:60,000/-ක වට්ටමක් සහ තවත් දීමනා රැසක් සමගින් "Methu Traders" වෙතින් මිලදී ගත හැක.
👉විශ්වාසයෙන් අපේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න.
🔹CT-100 යතුරුපැදියක් සදහා රු:60,000/- ක වට්ටමක්
⚠️පැවති මිල රු:652,950/-
💸නව මිල රු:592,950/-
⤴️මූලික ගෙවීම රු:211,610/- සිට↗️
⚠️මෙම අතිවිශේෂ දීමනාව ඉතා කෙටි කාලයක් සදහා පමනී‼
⚠️Crib එකේ හිටියත් ලෝන් එකක් අපෙන් 😎✌️
🔥"මෙතූ ට්‍රේඩස්" වෙතින් මිලදී ගන්නා සියලුම යතුරුපැදි සදහා විශේෂ දීමනා රැසක්...🤩🙌
👇👇👇
🆓 නොමිලේ දෙන දීමනා 🆓
🎁 හෙල්මට් 2ක්
🎁ජැකට් එක
🎁Free Service 5
🎁අංක තහඩු රදවන 2
🎁යතුරු කට්ටලය
🎁පෝක් බූට්
🎁Handle Grip 2
🎁USB cable 1
🎁වතුර බෝතල් රදවනය
🎁Phone Holder
🎁වසර 2ක වගකීමක් (30,000km)
✨කොන්දේසි සහිතයි ✨
👉මේ සියල්ල සමඟ රක්ෂණ සහතිකය සහ ලියාපදිංචිය නොමිලේ. අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් පමණයි.
👉ලංකාවේ කොහේ හිටියත් එසැනින් ලීසින් පහසුකම් සකසා දෙනු ලැබේ.
👉ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතන වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවව ඇත.
👉ඔබගේ පරණ යතුරුපැදිය අපට ලබා දී නවතම බජාජ් වර්ගයේ යතුරුපැදියක් රැගෙන යන්න. ඔබගේ ඕනෑම වර්ගයේ යතුරු පැදියකට අපගෙන් ඉහළම මිලක් දෙනුලැබේ.
👉අපගේ නවතම යතුරුපැදියේ මූලික ගෙවීම සඳහා ඔබගේ පරණ යතුරුපැදිය හුවමාරු කරගැනීමේ පහසුකම ඇත.
ඉක්මන් කරන්න 🎁 වාසිය ඔබටමයි. 🥰 තොග සීමිත නිසා අදම මිලදී ගන්න 🏍️
🔴අපි ළඟට ආවොත් Bajaj නවතම යතුරුපැදියක් මිලදීගන්න අවශ්‍ය කරන උපරිම සහයෝගය අපි ලබා දෙනවා. 🏍️
🔴ඉක්මන් කරන්න මෙම විශේෂ දීමනාවන්, මිල ගණන් සහ වට්ටම් සීමිත දින කිහිපයක් තෙක් පමණයි 🏍️
🔴මෙම විශේෂ දීමනා, සහන, වට්ටම් හා මිල ගණන් ගැන තවදුරටත් දැනගන්න අදම අපට කතා කරන්න 🤙
📍Location: 113/5/k, සියඹලාපෙවත්ත,🎂 දෙල්ගොඩ.
🗺️ Search Location: Methu Traders

