ගෙවාගෙන යාමට 16යේ වාරික 22ක් ඇත.
අතට 2.80ක් ඕනෙ.
කිසිම අවුලක් නෑ.fz එකකට යන්න දෙන්නෙ.
ඕන විදියකට චෙක් කරල බලල ගන්න පුලුවන්.කිසිම හදිස්සියක් නෑ.අඩුම ගාන ඒක.