රු 360,000
සංශෝදිත මිල
විස්තරය
විකිණිමට
kasun
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
CT 100 - BDF number 🏍️
1st Owner
Original Book
Home Use
2017 Register
2016 Manufacture
Engjne Good 💯 (එන්ජිම් එක හදල ගලවල මොකුත්ම කරල නෑ. Brand new ආව වගේ තියෙනව. එක සැරෙන්ම Start වෙනව. සද්ද මොකුත් නෑ. අඩුම Cabulater එකට අතවත් තියල නෑ)
Tank 💯 (පාස්සල, ගලවල මොකුත් කරල නෑ. මලකඩ කාල නෑ)
Shock Absorber 💯
Running 💯
New Battery 💯
New Chain Spocket Set 💯
New Head Light 💯
New Break Pads 💯
Original Paint 💯
Rim 💯
Per Ltr - 75 - 85km
Oil Change & All Services Perfectly
Milage - 39000km
Sheet Cover
02 Keys 🔑
All Document clear
License insurance update 2025
හැප්පිලා පෝක් ඇඹරිලා මොකුත් නෑ. සද්දබද්ද මොකුත් නෑ. සිග්නල් ලයිට් මීටර් සේරම වැඩ. පදින්න ගන්න කෙනෙක්ට ගොඩක් වටිනව.
Prize - 360000/=
Whatsapp -