රු 102,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ටික ටික ගෙවන්න CT100 Bike එකක් රැගෙන යන්න...
යතුරුපැදි සදහා මුලික ගෙව්ම 50% දක්වා ඉහල නංවා ඇත..
පැරණි මුලික ගෙව්ම යටතේම ලබා ගන්න අදම කතා කරන්න..(නොවැ.24 දක්වා පමණි.)
🔺 මේම මස Brand New යතුරුපැදි මිලට ගන්න සැමටම අපෙන් Perl Bay ටිකක් 01ක් නොම්ලේ දිනාගන්න...( නෝවැම්බර් 24 දක්වා)
🏷️ දැන් අප ඔබ නිවසට පැමිණ ලීසිං කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්..
🎗️ලංකාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්‍රදේශය ගැටලුවක් නැත...
🔻පෙට්‍රල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 80km වඩා වැඩි දුරක්
🔻 අලුතින් එන විශේෂාංග මොනවාද ?
*ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්
*ඇලෝයි වීල්ස්
*USB චාර්ජින්
*ඉන්දන මාපකය
🔻අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.577950/-(ලිසීං ලබා ගැනිමේදි)
⚡️මුලික ගෙව්ම රු.102000/-සිට
🔻 අතේ මුදල් මදිද මුලික ගෙවිමට?
*කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක..
❗️Credit Card මගින් හෝ Debit Card මගින් ගෙවිම් කරන්න පුලුවන් ද?
*ඕනෑම බැංකුවක Card එකකින් පුලුවන්.🧑🎄
🔻ගෙනත් දෙන්න බැරිද?
*ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,.
🔻පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න..
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
🔻 ක්‍රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්‍රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
🔻ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,,
🔻මොනවද bike එකත් එක්ක නොමිලේ දෙන්නේ? 🎁🎁
*රුපියල් 60000 වට්ටමක්,,
* Pearl Bay ටිකට් 01 නොම්ලේ..
*හෙල්මට් එකක් (SLS සහිත )
*ජැකට් එකක්
*ටැන්කි කවරයක්
*සිට් කවරයක්
*හැන්ල්ඩ් ග්රිප්
*අoක තහාඩු රදවනයක්.
*නොමිලේ සේවා වාර 03
*යතුරු කට්ටලයක්
*අමතර කොටස් සදහා වට්ටම්
*පරිශිලක අත් පොත
*අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්..
🔻ඕනෑම ප්‍රශ්නෙකට විසදුම්
DAMITHA MOTORS
අපගේ ශාකාවන්
🔺DAMITHA MOTORS
POLGAHAWELA ROAD,DEWALEGAMA
🔺DAMITHA MOTORS
Kandy Road, Dummaladeniya ,
Warakapola
🎗️Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන..





