රු 184,300
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
එදත් අදත් හෙටත් 100 CC කාණ්ඩයේ අංක 1, බජාජ් CT 100❤️ බස් එකේ යනවටත් වඩා ලාබෙට CT 100 එකක ගිහින් ඉතුරු සල්ලි වලින් වාරිකය ගෙවන්න.
⛔ තෙල් සුවදටත් දුවන නිසා නඩත්තු වියදම් නැති නිසා UBER, PICK ME දුවලා අමතර ගාණක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්❤️❤️
⛔මේ මාසයේ මිලදී ගන්නා ඔබට CT 100 සඳහා 60000/- වට්ටමක්
The Bike House - පානදුර
අපෙන්ම විතරයි
අඩුම මූලික මුදල
⛔ 184300/- ( ලියාපදිංචිය සහ සේවා ගාස්තු සමග)
රක්ෂණය මෙයට ඇතුලත් නොවන අතර එය 3 rd party හෝ Full insurance ඔබගේ කැමැත්ත මත කරගත හැක 😍
වාරිකය
⛔ අවුරුදු 4 - 14167/-
⛔ අවුරුදු 3 - 17118/-
⛔ අවුරුදු 2 - 23021/-
⛔⛔ එකවර ගෙවා නිමකිරීමේදී ඉදිරියට ගෙවිය යුතු සම්පුර්ණ පොලි මුදල ඉවත්කරනු ලැබේ ❤️❤️
👌ලියකියවිලි අවශ්‍ය නැත ,අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුගේ 2 කුගේ හැදුනුම්පත පමණයි
අපෙන් මිලදිගන්නා ඔබට විශේෂ දීමනා
Finance package 👌
⛔️ෆිනෑන්ස් සඳහා 60000/- ක වට්ටමක්
⛔️හෙල්මට් නොමිලේ
⛔ජැකට්ටුවක් නොමිලේ
⛔️ සීට් කවරයක් නොමිලේ
⛔️සර්විස් 5 ක් දක්වා නොuමිලේ
⛔අංක තහඩු රදවනය නොමිලේ
⛔ඉදිරිපස fork boot කට්ටලය නොමිලේ
⛔පිටුපස ශෝක් කවරය නොමිලේ
⛔හැන්ඩ්ල් ග්රිප් නොමිලේ
⛔️ආයුධ කට්ටලය නොමිලේ
⛔අයිතිකරුගේ අත්පොත නොමිලේ
⛔️අවුරුදු 2 ක හෝ 30000km වගකීම
( කොන්දේසි සහිතයි )
⛔සම්පුර්ණ මුදල - 577950/-
ක්ෂේත්රයේ අවුරුදු 19 ක පළපුරුද්ද සමග විශ්වාසයෙන් වගකීමෙන් යතුරු පැදියක් ගන්න අපිට කතා කරන්න.

