රු 102,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
''CT100ES අවම වරිකය 10,990/-
[H V ENTERPRISES " වෙතින් නැවතත් ඔබට අනගිය අවස්ථාක් ඔබ CRIB එකේ හිටියත් '"ඩී .ජේ බටපොල" ආයතනය සමග එක්ව ඔබේ සිහිනය ලගා කරගැනීමට]
: CT 100 ES යතුරු පැදියේ මූලික ගෙවීම 113930/- සිට ,.....
* තැන තැන රස්තියාදු වෙන්න කැමති නැද්ද කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ brand new යතුරු පැදිය පරිස්සමට හා ඉක්මනට ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්🤩
* ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක් අරගෙන අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් .
🏍🔁🏍
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
⭕නොමිලේ සර්විස් වාර 07 (Service 7)
⭕නොමිලේ වසර 2 වගකිම හො 30000km
(Warranty availability 2years or 30000km)
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...💯
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
✳ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.✳
Selling Price විකුණුම් මිල Rs.637950/-
Finance price Rs.577950/-
ලීසිං මඟින් ගන්නා මෝටර්සයිකලයට සඳහා 60000/ - ක වට්ටමක්
* ආ සැනින් රැගෙන යන්න..... අඩුම ලියකියවිලි, විනාඩි 10න් ලීසින්. ලියාපදිංචිය සදහා අයදුම්කරුගේ ID copy 1ක් හෝ Driving License copy 1 ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූප 2ක් රැගෙන එන්න..
අවම මූලික ගෙවීම Rs.131385 + RMV
60 x 12,850/-
48 x 14,565/-
36 x 17,525/-
24 x 23,615/-
[ With Registration & 1st year Full Insurance]