ලියාපදිංචිය පලමු අයිතිකරු සතුයි
නුගේගොඩ පිහිටි ආයතනයකට අයත් වාහනයකි
මිලදී ගත් දින සිටම ඩේවිඩ් පිරිස් ආයතනය විසින් නඩත්තු කටයුතු කර ඇත.
කිසිදු දෝශයක් නොමැත.
සමාගම විසින් ලබාදෙන සියලුම ලියකියවිලි සමග විකිණීමට ඇත.