සුපිරිම තත්වයේ ඔරිජිනල් Condition තියෙනවා 😻🧀
චීස් කෑල්ලක්, පදින කෙනෙක්ටනම් සුපිරියක් 💯
ඔරිජිනල් පොත්පත් තියෙනවා✅
සියලු ලියකියවිලි සම්පූර්ණයි ✅
එන්ජිම හොදම තත්වයෙන් තියෙනවා සද්ද,දුම කිසි දෙයක් නෑ ඇවිත් බලන්න පුලුවන් 😌
ගාල්ල-ඇල්පිටියේ තියෙන්නෙ 💐
ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් ප්රශ්නයක් නෑ 🫶💯