හොඳම තත්ත්වයේ තිබේ.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.
දැනට Finance එකක් නැත.
නිවසේ තනි පාවිච්චිය.
වාහනේ පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡාකර ගත හැක.
ලිපි ගොණු සියල්ල නිරවුල්ව තිබේ.