හොදම තත්වයේ පවතින යතුරුපැදියකි.
පදින්න ගන්න කෙනෙක්ට වටින්න දෙනවා.
ටැංකි, රිම්, එන්ජිම හොදම තත්වයේ ඇත.
පරීක්ෂාවෙන් පසු මිලෙහි සුලු වෙනසක් සිදුකල හැක.
115000 ඇත්නම් ෆිනෑන්ස් පහසුකම් සලසාදිය හැක.
නිෂ්පාදිත වර්ෂය =2015