බයික් එකේ කිසිම අව්ලක් නැහැ
පෝක් සීල් ගහලා තියෙන්නේ අලුතින්
ඉස්සරහා මජ්ගාඩ් අලුතින් දාමා ඇත
පිටිපස්සෙ ශොක් දෙක අලුතින් දමා ඇත
බ්රෙක් ලයිනර දමා ඇත
සයිට් කප් / හම්ප් / මුන / සයිලාන්සර් එක අලුතින් දමා ඇත brand new parts ගත්තා පැද්දා 😋
( ....ගාන ලොකු වෙනසක් කරනවා..... )