ඉක්මනින්ම විකිණීමට අවශ්‍යව ඇත. මුදල් හදිස්සියක් සඳහා විකුණනු ලබයි .දැනට මම පාවිච්චි කරන බයික් එක. බයික් එකේ සියලුම සර්විස් නියමිත කාලවලදී සිදුකර ඇති බැවින් කිසිදු ආබාධයක් රහිතය. 2026 වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ සියලුම ලියකියවිලි වලින් යුක්ත වේ. එමෙන්ම පළමු ගැනුම්කරු මම වේ.