ඔරිජිනල් තත්වයෙ යතුරු පැදියක් සොයන්නෙකුට පමණි...ඇන්ජින් දාවනය 100%...ලයිට් මිටර් තෙල් මීටර් සියල්ල වැඩ...ටයර් දෙකම හොඳයි...ලයිසන් ඉන්සුරස් 2026ට තියනවා...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල අැත...පදින්න ගන්න අයෙකුට සුපිරියක්...තෙල් සුවදට දුවන ඒවා 😊❤️