රු 415,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
තෙල් වියදමයි, නඩත්තු වියදමයි කාලයයි Kitchen විසදුම, අද කාලයට ගැලපෙන BAJAJ පවුලේ විශ්වාසයෙන් ගන්න පුළුවන් සුපිරිම ස්කුටරය .🛵
🔹Full charge එකකින් කිලෝමීටර් 120+ වඩා වැඩි
දුරක් යන්න පුලුවන්✅
🔹3.5 kWh ධාරිතාවයකින් යුත් Lithium-ion බැටරියක් අඩංගු වේ. මෙයට IP67 ජල ප්‍රතිරෝධී
(Water Resistance) සහතිකය ඇති බැවින් වැසි දිනවල පවා බියක් නැතිව ධාවනය කළ හැක✅
🔹Eco සහ Sport ලෙස ධාවන මාදිලි දෙකක් ඇති අතර, පසුපසට ධාවනය කිරීම සඳහා Reverse Mode එකක්ද ඇතුළත් වේ✅
🔹සාමාන්‍ය නිවසේ තිබෙන 5A ප්ලග් එකකට සම්බන්ධ කර පැය 3.5 කින් 80% ක් දක්වා චාජ් කරගත හැක.
🔹Tough Metal Body: අනෙකුත් බහුතරයක් ඉලෙක්ට්‍රික් ස්කූටර් වගේ ප්ලාස්ටික් (ෆයිබර්) භාවිත නොකර, මෙහි බඳ සම්පූර්ණයෙන්ම ලෝහයෙන් (Metal Body) නිමවා ඇති බැවින් ඉතා ශක්තිමත්ය✅
🔹Colored LCD Display: වේගය, බැටරි මට්ටම සහ ධාවන දුර පැහැදිලිව පෙන්වන වර්ණවත් ඩිජිටල් තිරයක් ඇත✅
🔹Smart Connectivity: Bluetooth හරහා දුරකථනය සම්බන්ධ කර ඇමතුම් (Calls) සහ සංගීතය (Music) පාලනය කිරීමේ හැකියාව පවතී✅
🔹Storage (බූට් ස්පේස්): ආසනය යට ලීටර් 35 ක විශාල ඉඩක් (35L Boot Space) ඇති බැවින් හෙල්මට් එකක් සහ බඩු බාහිරාදිය පහසුවෙන් තබාගත හැක.
🔹Hill Hold Assist: කන්දක නතර කර ඉදිරියට ගැනීමේදී ස්කූටරය පස්සට ලිස්සා යාම වළක්වයි.
🔹ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටරයක් සඳහා ප්‍රථම වතාවට, David Pieris Motor සමාගම විසින් පාරේදී සිදුවන ඕනෑම කාර්මිකu දෝෂයකදී හෝ බැටරි අවසන් වීමකදී පැය 24 පුරා ක්‍රියාත්මක Roadside Assistance සේවාවක් ලබා දෙයි.
🔹50,000km ක් හෝ වසර 3ක වගකීම් කාලය සහ
දිවයින පුරා විහිදුන David Peris සේවා ජාලය නිසා අලෙවියෙන් පසු සේවාවන් ගැන බය වෙන්න දෙයක් නෑ✅
හදුන්වාදීමෙ මිල රු: 856,950/- ක් වන අතර රු:100,000/- ක වට්ටමක් හිමි වේ... 💸💸💸
වට්ටම් මිල ර්: 756,950/- ⚠️💸
🔺මූලික ගෙවීම රු: 414,170/-
⛔වාරිකය = 13000 සිට ඉහලට
The Bike House - Panadura
0777 - 062827 / 0763180093
කොන්දේසි සහිතයි.





