රු 796,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ලංකාවේ E Bike Industry එකම හෙල්ලෙන අලුත්ම E Bike එක Bajaj විශ්වාසයත් සමග ❤️❤️
Scooter ලොවේ ප්රමුඛයා සමග ඔබේ ගමන ආරම්භ කරන්න.
අවුරුදු 3 කිලෝමීටර් 30000 අසමසම වගකීම සමග
New Chetak ❤️
⛔සම්පුර්ණ මුදල 796950/- ❤️ මේ මාසයේ මිලදී ගන්නා ඔබට 60000/- සුවිශේෂී වට්ටමක්
❤️ලීසිං පහසුකම් සපයා දිය හැක
⛔ 3.5 KW අධිබලැති එන්ජිම
⛔ ඒක ආරෝපණයකින් 150 km වැඩි දුරක්
⛔ ශබ්ද රහිත එන්ජිම
⛔යතුරු පැදිය තුලට ජලය කාන්දු නොවන Waterproof එන්ජිම
⛔ බෑවුම් වල ආරක්ෂිතව නැවත්විය හැකි Hill Hold Assist තාක්ෂණය
⛔Solid Metal Body
⛔ වැඩි ඉඩකඩක් සහිත Ample Boot Space
⛔ Fully Lifeproof
⛔Thudproof
⛔Waterproof
⛔Worryproof
⛔ නවීන ඩිජිටල් මීටරය Connectivity (Music/Nevigastion/Call)
⛔ Reverse Mode
⛔ Eco and Sport Mode
⛔Zero Discoloration
⛔Chetak Scooter සදහා 60,000/= අදහාගත නොහැකි වට්ටමක්
✅ දැන් ඔබ හමුවට නව පෙනුමකින්,නව ජවයකින් ❤️ වැඩිම විශ්වාසයකින් මිලදී ගත හැකි එකම E Scooter බයික් එක 😄
දීමනා රැසක් සමග මිලදී ගැනීමට අදම අමතන්න
The Bike House - පානදුර

