රු 353,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
KI ENTERPRISES
අප ආයතනය තිබෙන්නේ කිරිබත්ගොඩ JMC පාසල ඉදිරිපිටය.
🌟දුරකතන අංක:-
🌟දශක ගණනාවක් සිට පාරිභෝගික විශ්වාසය දිනා ගත් අතර BRAD NEW BAJAJ CHETAK ElECTRIC SCOOTER එකක් ලබා ගැනීමට K I ENTERPRISES විත අදම පැමිණෙන්න.
👉බොරු පොරොන්දු නැ....👈
දෙනවා කියල කියන හැමදෙයක්ම අපි දෙනවා
🎁SLS හෙල්මට් 02
🎁ජැකට් 01
🎁හැඩල් ක්ලිප්
🎁Key Tag
🎁USB Cable
🎁අංක තහඩු රදවන 2
🎁Tool Kit
🎁Full Insurance
🎁සේවාවාර
🎁වසර 03ක වගකීමක්
Chetak Electric scooter
🌟Selling Price 796950/=
🌟Discount Price746975 /=
🌟Discount (RS 50000/=)
🌟Down payment 353000/=
⚛️ඔබගේ පැරණි යතුරුපැදිය අපවෙත ලබාදී Brand New Bajaj
Bike එකක් ලබාගැනීමට
අදම අමතන්න
⚛️ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් ලීසිං පහසුකම සකසා දෙනු ලැබේ.
⚛️අපගේ අලුත් යතුරුපැදියේ මූලික ගෙවීම සදහා ඔබගේ පැරණි යතුරුපැදිය හුවමාරු කරගැනීමේ හැකිව තිබේ.
⚛️ශ්‍රී ලංකාවේ ප්‍රදාන පෙලේ මූල්‍ය ආයතන වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාවඇත.
⚛️නො 294/C ගාල හන්දිය, නුවර පාර ,කිරිබත්ගොඩ

