රු 699,950
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අති විශ්වාසනීය ගමනකට 𝗖𝗵𝗲𝘁𝗮𝗸 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰 𝗦𝗰𝗼𝗼𝘁𝗲𝗿. දශක 4කට වැඩි ඩේවිඩ් පීරිස් විශ්වාසයෙන්, නවතම තාක්ෂණයෙන් සහ නවතම පෙනුමකින්, Electric Scooter ලොවේ අලුත්ම පෙරළිය 𝗖𝗵𝗲𝘁𝗮𝗸 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗶𝗰 𝗦𝗰𝗼𝗼𝘁𝗲𝗿...
රටක් බලගන්වන Electric පෙරළිය, Chetak Electric Scooter
☎️ දැන්ම කතා කරන්න,
Jayathissa Bajaj Center
Samitha -
Ramila -
පෙට්‍රල් කරදර නැති, QR ප්‍රශ්න නෑ. අද කාලෙට ගැලපෙන Smart Solution එක Chetak Electric Scooter. දශක 4කට වැඩි ඩේවිඩ් පීරිස් විශ්වාසයෙන්, නවතම තාක්ෂණයෙන් සහ නවතම පෙනුමකින්.
Chetak 3503 බයික් එකේ තියෙන විශේෂාංග 👀💫
⚡120km+ Range: මේකේ තියෙන්නේ ලිතියම් අයන් බැටරියක් නිසා එක වතාවක් Charge කරලා 120km+ යන්න පුළුවන් වීම.
💪 Solid Build Quality: හුඟක් EV බයික් ප්ලාස්ටික් කූඩු වගේ වුණාට, Chetak එකේ තියෙන්නේ ශක්තිමත්, Premium Full Metal Body එකක්.
⚡Premium Lighting: Sequential LED Indicators සහ සරාගී LED Headlamp එකක්.
📱 Full Digital Console: බයික් එකේ හැම විස්තරයක්ම බලාගන්න පුළුවන් වගේම Bluetooth Connectivity පහසුකම.
🏃♂️ Driving Modes: ඔයාට යන්න ඕනේ Speed එක අනුව වෙනස් කරන්න පුළුවන් Eco හා Sport Mod පහසුකම.
🔄 Reverse Mode: බයික් එක පස්සට ගන්න කිසිම මහන්සියක් වෙන්න ඕනේ නැහැ, Reverse Mode එකෙන් ලේසියෙන්ම ගන්න පුළුවන්.
⛰️ Hill Hold Assist: කන්දක නවත්තලා ඉස්සරහට ගනිද්දී බයික් එක පස්සට යන්නේ නැතුව ආරක්ෂාව සපයනවා.
🔋 Regenerative Braking: බ්රේක් ගහන හැම වෙලාවකම බැටරිය auto charge වෙන සුපිරි සිස්ටම් එක.
🛠️ Easy Maintenance: හුඟක් EV බයික් වල පිටිපස්සේ රෝදේ ඇතුළෙම Motor එක එන නිසා ටයර් පන්චර් එකක් වුණොත් රෝදේ ගලවන්න මුළු වයරින් එකම ගලවන්න වෙනවා. හැබැයි Chetak එකේ එන්නේ Mid-drive Motor එකක් එක්ක Single-sided Swingarm එකක් නිසා, අපේ සාමාන්‍ය පෙට්‍රල් බයික් එකක් වගේම කිසිම වදයක් නැතුව ලේසියෙන්ම පිටිපස්සේ රෝදේ ගලවන්න පුළුවන්!





