Bajaj Boxer
Showroom condition තත්වයේ ඇති සුපිරියක් සොයන්නෙකුට 💯
ඉතා අනර්ග තත්වයෙන් කිසිම අඩුපාඩුවක් නැති සුපිරියටම තියන වාහනයක්....
සියලුම අමතර කොටස් Bajaj genuine parts යොදා අලුතින් සාදා ඇත...
පළමු අයිතිකරු
එන්ජිම 💯 💪
තෙල් 95+KMP/L 🙀
බොඩි 💯 💪
ටැංකි 💯 💪
නිකල් කොටස් 💯
ලයිට් සියල්ල වැඩ 💯
පිරිසිදු ලියකියවිලි 📃
ෆිනෑන්ස් ගන්න පුළුවන් 👍
ඉක්මනින් විකිනීමට 🏍️
එන්ජින් එකේ සද්දේ පවා කම්පැනියෙන් ආව විදීහටම තියනවා සද්දේ වත් කිසිම වෙනසක් වෙලා නෑ 🏍️🙀
📍Location -Kandy
⚠️ බිස්නස් කරන මහතුන්ට කෙරෙන කාරුණික නිවේදනයක්.....
වටිනවානම් විතරක් කතා කරන්න බොරුවට කතා කරලා ගාන අහල තියන්න ගන්න එපා හැමෝටම කාලය කියන දේ ගොඩක් වැදගත් නේ...
👉 පදින්න ගන්න කෙනෙක්ට කාලයක් ලෙඩක් නැතුව පදින්න පුළුවන් සුපිරිම තත්වයෙන් තියනවා.... වගකීමෙන් කියන්න💪...
කතා කරලා වැඩි විස්තර දැනගන්න....
☎️