----About the role----
තනතුර පිළිබඳව
කොළඹ මරදාන පිහිටි ප්රසිද්ධ පෞද්ගලික බැංකුවක සේවයට පාරිභෝගික සේවා අංශයේ සේවය කිරීමට ඉංග්රිසි දැනුම හැසිරවිය හැකි නිළධාරීන් නිළධාරිනියන් අවශයි
දිවයිනේ ඕනෑම ප්රදේශයකින් බදවාගැනීම් සිදුකරනු ලබන අතර දුරබැහැර අයට නවාතැන් පහසුකම් ආහාර නොමිලේ සපයනු ලැබේ
---සුදුසුකම්---
# ඔබ වයස 18-35 සම්පූර්ණ අයකු වියයුතු අතර 35 වැඩි බදවාගැනීම් සිදුකරනු නොලැබේ
# අ.පො.ස සාපෙළ සමත් විය යුතුයි
# වැටුප් 68000 -70000 දක්වා
# වෛද්යය පහසුකම් අනෙකුත් පහසුකම්
# ETF/EPF බැරවීම්
# ඉංග්රීසි දැනුම තිබීම අනිවාර්යය අතර මනා ලෙස ඉංග්රීසි හැසිරවීට හැකිවිය යුතුය
සැ.යු මෙම දැන්වීම මෑන්පවර් ආයතනයකින් පලකරන ලද්දක් නොවන අතර එවැනි ආයතන මගින් පළකරන දැන්වීම් පිළිබඳ වගකීම අප සතු නොවේ
අමතන්න සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට
call 0778005332 අමතන්න සම්මුඛ පරීක්ෂණයට