2024 වර්ෂ අවසාන බඳවා ගැනීම.
දිවයින පුරා පිහිටි මූල්‍ය ආයතන කිහිපයක් පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් කඩිනමින් බඳවා ගැනීම සිදුකරනු ලබයි.
කෑගල්ල දිස්ත්‍රික්කය පුරා දැනට බඳවා ගැනීම සිදුකරනු ලබන අතර ඔබ ළඟම ප්‍රදේශයට රැකියාව ලබාගත හැක.
බැංකු,වානිජමය මූල්‍ය ආයතන,උකස් මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම්.
පුහුණු කර බඳවා ගැනීම සිදු කරනු ලබයි පුහුණුව අවශ්‍ය නොවේ.
සුදුසුකම් =:
1) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
2) O/L පෙනී සිටිම අනිවාර්යයි.
3)අමතර අධ්‍යාපන සුදුසුකම් වලට ඉහළ අංශ සඳහා යොමු කිරීම් සිදුකරනු ලබයි.
ප්රතිලාභ=:
1)35000-85000 අතර මූලික වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
2)ඔබ ළඟම ප්‍රදේශයට රැකියාව ලබාදීම.
3)රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද.
4)පුහුණු කාලයෙන් පසු රැකියාව ස්ථීර කිරීම්.
5)අධ්‍යාපන කටයුතු හදාරන ඔබටද අයදුම්කර හැකිවන අතර ආයතනය මගින්ද ඔබගේ ඉගෙනුම් කටයුතුවලට මූල්‍යමය සහන සහ සහයෝගය.
ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුකරන අතර අධ්‍යාපන සුදුසුකම් මත ඉහළ අංශ සඳහා යොමු කිරීම් ආයතනය මගින් සිදු කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා අප තොරතුරු දැනගැනීමේ නිලධාරීන් අමතන්න
📞0761694205
අයදුම්පත් යොමු කිරීම්
0761695205( whatsapp මාර්ගයෙන්)