පාවිච්චි කරපු වඩු වැඩ සහ බාස් වැඩ සඳහා ගන්නා පවර් ටූල්ස් (Power Tools) මැෂින් සෙට් එකක් ඉක්මනින් විකිණීමට ඇත.
සියලුම මැෂින් කිසිම දෝෂයක් නොමැතිව 100%ක් ඉතා හොඳින් වැඩ කරයි. (මිලදී ගැනීමට පෙර ප්ලග් කර පරීක්ෂා කර බැලිය හැක).
පරණ ඔරිජිනල් හොඳ තත්ත්වයේ බඩු කට්ටලයකි.
ඇතුළත් වන මැෂින් වර්ග:
1. Makita Router (Original Japan - ලොකු රවුටර් මැෂිම)
2. Small Router / Trimmer (කුඩා රවුටර් මැෂිම)
3. Circular Saw (ලී කපන රවුම් කියත/කටර් එක)
4. Ingco Jigsaw (ජිග්සෝ මැෂිම)
5. Angle Grinders x 3 (ග්රයින්ඩර් මැෂින් 3ක්)
6. Electric Blower (දූවිලි පිඹින බ්ලෝවර් එක)
* මැෂින් සෙට් එකම එකවර ගන්නෙකුට මිල ගණන් සැලකිය යුතු ප්රමාණයකින් අඩු කර දිය හැක.
* වැඩි විස්තර සඳහා අමතන්න.