◼️Azolla
සත්ව ආහාර මිල අදික කාලයයේ
ගොවිපළ සතුන් සදහා අමතර ආහාරයක් ලෙස ඉහල ප්‍රෝටීන් ප්‍රතිශතයකින් සමන්විත ඔබට පහසුවෙන් වගාකරගත හැකි ඇසොල්ලා නිරෝගී මවුශාක ලබාගත හැක.
ඇසොල්ලා යනු👇
◾ජලජ පර්නාංගයකි..
◾වායුගෝලීය නයිට්රජන් තිර කරනු ලබයි.
◾ ප්‍රෝටීන් සහ කැල්සියම් බහුල බැවින් සත්ත්ව ආහාර අතිරේකයක් ලෙස
◾ කිරි ගවයන්ගේ කිරි අස්වැන්න
◾කිකිලියන්ගේ බිත්තර නිෂ්පාදනය
◾වටුවන්ට
◾එළුවන්ට
◾විසිතුරු මසුන් ව්‍යාපාරයට
◾කුඹුරට යෙදීමෙන් නයිට්රජන් ඉහල දැමීම මෙමගින් සිදු කරනු ලබයි.
◾වී වගාවේදී කුඹුරු වල ඇසොල්ලා වගා කිරීම මගින් නයිට්රජන් වලට අමතරව වල් වර්දනය අවම කරනු ලබයි ඒ ඇසොල්ලා ජීව වසුනක් ලෙස ක්‍රියා කිරීම මගිනි
◾වියළා කොම්පෝස්ට් සෑදීමට බාවිතා කරයි.
ඇසොල්ලා 1 kg 500 rs
නිට්ටඹුව,තිහාරිය,වේයන්ගොඩ අවට පැමිණ ලබාගැනිමට හෝ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් සේවාව හරහා ගෙන්වාගත හැක.