කොළඹ කලාපයේ පිහිටි බැංකු හා මූල්‍ය ආයතන ආයතන සඳහා අවිආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි.....
# තනතුර : ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් (Armed Guard)
========================
පැය 12 ක සේවා මුරයකට - රු. 2,500/=
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 75,000 / = සිට ඉහළට
ප්රතිලාභ :
# නවාතැන් පහසුකම් සහ සහන සහන් මිලට ආහාර
# EPF / ETF දායකත්වය
# හදිසි අනතුරු රක්ෂණ සහ සේවක සුභසාධන පහසුකම්
# වාර්ෂික සේවක ඇගයීම් වැඩසටහන් සහ උසස්වීම්
# මාසික පුහුණු වැඩසටහන්
# අවමංගල්‍ය අරමුදල් සහ පරිත්‍යාග වැඩසටහන්