කළුතර බණ්ඩාරගම පිහිටි කාඩ්බෝඩ් නිෂ්පාදන ක්ෂේත්රයේ නියමු ආයතනයක් වන ඉකොනොපැක් ඉන්ඩස්ටී්රස් (පුද්ගලික) සමාගම සඳහා රථවාහන කාර්මික ශිල්පීන් බඳවාගැනේ.
ලොරි රථ, වෑන් රථ සහ මෝටර් කාර් රථ අළුත්වැඩියා කිරීමේ හැකියාව ඇති, අවම වශයෙන් අදාල තනතුරේ වසර 3ක පළපුරුද්ද සහිත වියයුතුයි.
අවශ්‍ය සුදුසුකම්
🔹 වයස අවු. 18 - 55 අතර වීම
🔹 මනා සෞඛ්‍යයකින් හෙබි අයෙකු වීම
හිමිවන වැටුප් හා ප්රතිලාභ
🔹 ආහාර/ප්‍රවාහන පහසුකම්/ නවාතැන් පහසුකම්/නිළ ඇඳුම් නොමිලේ.
🔹 වසරකට ප්‍රසාද දීමනා දෙකක්
🔹 පැය 24 පුරා ආවරණය වන රු. මිලියනයක් වටිනා හදිසි අනතුරු රක්ෂණාවරනයක්
සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි විය හැකි අය පමණක් අයදුම් කරන්න.
ඉකොනොපැක් ඉන්ඩස්ටී්රස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com
Call - 0766887998
WhatsApp - 0765178789