We are looking for qualified and well experienced auto painters and mechanics who have a good knowledge about Japanese and European vehicles.
* minimum experience: 3 years
* 3 months probation period
* salary will be decided on the individual’s skills and experience
contact us.
Nitrozone
0777-444022
ජපන් සහ යුරෝපීය වාහන පිළිබඳ මනා දැනුමක් ඇති සුදුසුකම් ලත්, හොඳින් පළපුරුදු කාර්මිකයන් හා මෝටර් පේන්ටර්වරු අප සොයමින් සිටී.
- වසර 3ක අවම පලපුරුද්ද
- මාස 3ක පරිවාස කාලය
- පලපුරුද්ද හා හැකියාව මත වැටුප තීරණය වේ.
අමතන්න.