# 💼 තනතුර : අත්වුදව්කරුවන් ( ගැහැනු / පිරිමි )
-------------------------------------------------------------
මෝටර් වාහන සහ අමතර කොටස් ආනයනය කිරීමට සම්බන්ධ කීර්තිමත් සමාගමක් වන U.S Car Sales අපගේ දෙහිවල සහ වාද්දුව ශාඛා සඳහා,
💠 Company: U.S Car Sales (Pvt) Ltd
# 💠 සුදුසුකම් :
• ක්රියාශීලි ගැහැණු/ පිරිමි
• වාහන පැදීමේ license තිබිම අමතර සුදුසුකමකි
# ✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අය වහාම පහත email ලිපිනයට අයදුම් කරන්න හෝ පහත අන්කයට කතා කරන්න
2024 නොවැම්බර් 04, 05 සහ 06 යන දිනවල
(පෙ.ව. 10:00 සිට ප.ව 2:00 දක්වා සම්මුඛ පරීක්ෂණපැවැත්වේ )
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0772341400 ( Direct )
0777362717 ( whats app only – CV only )
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : ushouselk1@gmail.com