Ather Rizta S: පවුලේ සැමට සුදුසුම විද්‍යුත් යතුරුපැදිය
Rizta S මාදිලිය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ පවුලේ ගමන් බිමන් සඳහා අවශ්‍ය උපරිම පහසුව සහ ආරක්ෂාව සලකා බලාය.
සුවපහසු දිගම අසුන: මගීන් දෙදෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි නිපදවා ඇති මෙහි අසුන වෙළඳපොළේ ඇති දිගම අසුන් වලින් එකකි.
විශාල ගබඩා ඉඩකඩ (Storage): සීට් එක යට ඇති 34L ක ඉඩකඩ නිසා හෙල්මට් සහ අනෙකුත් බඩු බාහිරාදිය පහසුවෙන් රැගෙන යා හැක.
Skid control™ තාක්ෂණය: ලිස්සන සුළු මාර්ගවල වුවද රෝද ලිස්සා යාම පාලනය කර ආරක්ෂාව තහවුරු කරයි.
දැන්ම කතා කරන්න Ather Moratuwa අපිට