⚡ Ather 450X කියන්නේ Smart තීරණයක් - අදම මිලදී ගෙන Smart ride එකක සුවපහසුව අත්විඳින්න ✨
Ather 450X මිලදී ගත යුත්තේ ඇයි?
✔ 160 KM Range* – නගරබද ගමනාගමනයටත්, හදිසි ගමන් වලටත් ඉතා සුදුසුයි
✔ Blazing Fast Acceleration – තත්පර 3.3කදී 0-40 km/h
✔ 7-inch Touchscreen Dashboard – Navigation, ඇමතුම් සහ ride stats සියල්ල ඔබ ඉදිරියේම.
✔ Over-the-Air Updates – Update වෙන smart bike එකක්, Maintenance cost එක අවමයි
✔ Fast Charging – 3 hours 35 mins ඇතුළත 1% සිට 80%, මේ නිසා Refueling stress එකක් නැහැ
වගකීම් කාලය අවුරුදු 8 යි
📞 ඔබෙ සිහින bike එක moratuwa Ather Boc bank එක ඉදිරිපිට අපෙ showroom එකට ඇවිත් වෙන් කර ගන්න,