⚡ Ather එකක් ගන්න හිත හිත හිටපු අයට ඔන්න සුපිරිම අවස්ථාවක්! ⚡
හෙට වෙනකම් ඉන්නේ මොකටද? අදම අනාගතයට මාරු වෙමු. අපි මොරටුව Ather එකේ Down Payment එක ගොඩක් අඩු කළා!
ස්ටොක් ඉවර වෙන්න කලින් දැන්ම ඔබේ Test Ride එකක් වෙන් කරගන්න!