අත් උදවුකරුවන් HELPERS)
වසර විසි හතකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස අපගේ ආයතනය සදහා අත් උදවුකරුවන් බදවාගනු ලැබේ
• වයස අවුරුදු 20-45 අතර
• නැවති සේවය කල යුතු වේ
• පිරිමි අය පමණක් බදවාගනු ලැබේ
• වැටුප 45,000 -54,000
• මසකට දෙවරක් වැටුප් ගෙවනු ලැබේ
• කෑම සහා නවාතැන් පහසුකම් ඇතුලු සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ
• EPF/ETF හිමි වේ
නිම්රස බේකර්ස්
අත්තනගල්ල
0777032434
0332283657
0777931880