💼 තනතුර : අත් උදව් කරුවන්
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු අයදුම්කරුවන්
【~】✪ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ කිරීමට අවශ්‍ය පුද්ගලයන්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී සහයෝගය ලබාදීම
【~】✪ අත් උදවු කටයුතු සිදුකිරීම
✅ ප්රතිලාභ :
【~】✪ සම්පූර්ණ වැටුප: රු. 60,000 - 75,000/-
【~】✪ නොමිලේ පුහුණුව හා නවාතැන් පහසුකම්
【~】✪ EPF, ETF පහසුකම්
【~】✪ අතිකාල දීමනා (OT)
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ වෛද්‍ය රක්ෂණ පහසුකම්
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 074 179 6795
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය :
බ්‍රවුන්ස් සමූහයේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගම