Diligent Holdings (Pvt)Ltd හී Assistant Supervisor (Picker)කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්….
අපගේ ඔරුගොඩවත්ත ගබඩාවේ භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින් භාණ්ඩ ගොඩගැසීමට , භාණ්ඩ නිකුත් කිරීමට අවශ්‍ය රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.. (Order සැකසීම සඳහා)
වයස අවු. 18ට වැඩි, 35ත් අතර පිරිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි.
G.C.E O/L සමත් හෝ G.C.E A /L පෙනී සිටි ඔබට
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු. 48000.00 ත් රු 55000.00 අතර ඉහල වැටුපක්.
• වාර්ෂික ප්‍රසාද දීමනා
• EPF / ETF දායකත්වයන්
• පාරිතෝශිත දීමනා.(Gratuity)
• අනුමත නිමඩු (Casual & Anual)
ආහාර:- .
• උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.
• රාත්‍රී වැඩ මුර නොමැත
ඔබත් ඉහත තනතුර උනන්දුවක් දක්වන්නේනම් මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
Call & Wahatsapp
0766918968
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.00 AM - 06.00PM)