භාණ්ඩවල ගුණාත්මකභාවය සහතික කරමින් භාණ්ඩ නිකුත් කිරීමට අවශ්‍ය රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම..
සහායක වැඩ පරීක්ෂක ලෙස අදාල කටයුතු කල යුතුය.
ආහාර:- උදේ අහාර, දහවල් අහාර, රාත්‍රී අහාර සහ තේ ආයතනය විසින් සපයනු ලැබේ..
පරීක්ෂණ සෑම දිනකම උදේ 9:30ට පැවැත්වේ.
වයස 18-35 ගැහැණු අයට.( 18 සම්පුර්ණ විය යුතුය.)
අ.පො.ස O/L පෙනීසිටි හෝ සමත් ඔබ සඳහා
නියමිත වේලාවට,
CV – (පිටපත් රැගෙන එම අනිවාර්ය වේ)
උප්පැන්නය - (පිටපත් රැගෙන එම අනිවාර්ය වේ)
හැදුනුම්පත - (පිටපත් රැගෙන එම අනිවාර්ය වේ)
බැංකු පොතේ කොපියක් - (පිටපත් රැගෙන එම අනිවාර්ය වේ)
ග්‍රාමසේවක සහතිකයක් (පිටපත් රැගෙන එම අනිවාර්ය වේ) ( දැනට නොමැති නම් පසුව ලබා දෙන්න)
වැටුප් : ( මෙය EPF/ETF, රක්ෂණ ආවරණය, පාරිතෝෂික ගෙවීම් සහ සුභ සාධක ගෙවීම් සහිත ස්ථිර රැකියාවකි.
මාසික වැටුප් හිමිවේ.