# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Assistant Showroom Manager
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 50ට අඩු කාන්තා සහ පිරිමි.
• ව්‍යාපාර කළමනාකරණය හෝ ව්‍යාපාර පරිපාලනය හෝ අදාළ ක්ෂේත්රයක ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් හෝ Bachelor උපාධියක් අත්‍යවශ්‍ය වේ.
• නිමි ඇඳුම් අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රදර්ශනාගාර සහකාර කළමණාකාර තනතුරෙහි අවුරැදු තුනකට වැඩි පළපුරැද්දක් තිබීම අනිවාර්ය වේ.
• විලාසිතා ප්රවණතා, අලෙවි ක්‍රමවේද සහ ප්රදර්ශනාගාර මෙහෙයුම් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුයි.
• හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබීම.
• පාරිභෝගික සේවාව පිළිබද කුසලතාවයක් තිබීම. • පරිගණකගත පරිසරයක වැඩ කිරීමේ හැකියාව.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0760 963 068
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hr@dfashions.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :WE SMART D FASHIONS
FASHIONS
SINCE 1988
D FASHIONS පුද්ගලික සමාගම, D42,පරණ පාර, මහරගම.